SrilankaWeb.News

2017 වසරේදී මව් පදවිය ලබනා ඔබ හට යුරෝ 800 ක බෝනස් මුදලක් ලබාගත හැක.

SrilankaWeb.News  -  14/05/2017

වැඩි විස්තර

ඔබත් ඉතාලි පාස්පෝට් එක ලබාගත යුත්තේ ඇයි...?

SrilankaWeb.News  -  14/05/2017

වැඩි විස්තර

2017 වර්ෂයට සොජෝර්නෝව හා ෆැමිලිආරේ අයදුම්කිරීම සඳහා සපුරාලිය යුතු අදායම් සීමාවන් කුමක්ද?

SrilankaWeb.News  -  10/02/2017

වැඩි විස්තර

ශ්‍රීලංකා රියදුරු බලපත්‍රය ඉතාලි බලපත්‍රයට පරිවර්තනය කිරීමට බාර දුන්නාද ?

SrilankaWeb.News  -  18/11/2016

වැඩි විස්තර

ඉතාලියට නවතම ඉලෙක්ට්‍රොනික් ස්මාර්ට් හැඳුනුම්පතක්..

SrilankaWeb.News  -  15/11/2016

වැඩි විස්තර

ශ්‍රීලංකා රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයට පරිවර්තනය කිරීම.

SrilankaWeb.News  -  15/11/2016

වැඩි විස්තර

SPID - මොකක්ද මේ ස්පිඩ් (SPID) කියන්නේ ?

SPID  (Sistema Pubblico di Identità Digitale)

SrilankaWeb.News  -  30/10/2016

වැඩි විස්තර

සොජෝර්නෝව අලුත් කිරීමේ නව ගාස්තු සංශෝධනය සම්මත වේ.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මගින් එම තීන්දුවට අදාළ නව ගාස්තු සංශෝධන චක්‍රලේඛය සියලුම කුස්තුරා ආයතන වෙත යොමුකර ඇත.

SrilankaWeb.News  -  28/10/2016

වැඩි විස්තර

සොජෝර්නෝව අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

සොජෝර්නෝව නිකුත්කිරීමේ හා අලුත්කිරීමේ ගාස්තු ගෙවීම පිලිබඳ ගැටළු සහගත තත්වයක් ඇතිවී තිබෙන බව ඔබ දන්නවා ඇත.

SrilankaWeb.News  -  16/10/2016

වැඩි විස්තර

අඩු අදායම් ලාභීන් සඳහා නවතම සහන කාඩ්පතක් හදුන්වාදෙයි.

භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා මසකට යූරෝ 400 ක් දක්වා වන සහන කාඩ්පතක් සැප්තැම්බර් මාසයේ සිට රජය මගින් හඳුන්වා දෙනු ලැබේ.

SrilankaWeb.News  -  10/09/2016

වැඩි විස්තර

යුරෝපා සංගමය ගැන දැනගන්න.

මෑතකදී එක්සත් රාජධානිය ඉවත් වීමෙන් පසු දැන් එය රටවල් 27 ක් බවට පත්ව ඇත.

SrilankaWeb.News  -  28/06/2016

වැඩි විස්තර

සහකරුවාගෙන් වෙන් වුවහොත් ෆැමිලිආරේ යටතේ ගත් සොජෝර්නෝව අවලංගු වෙනවාද?

ඔබට සහකරුවාගෙන් නිත්‍යානුකුලව වෙන්වීමට සිදුවුවහොත් ලබාගෙන තිබු සොජෝර්නෝව ස්වයංක්‍රිය අවලංගු වීමක් සිදුනොවේ.

SrilankaWeb.News  -  21/06/2016

වැඩි විස්තර

නව ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත ගැන දැනගන්න..

ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පත (CIE - Carta d’Identità Elettronica) යනු කුමක්ද?

Srilankaweb.News  -  26/06/2016

වැඩි විස්තර

සොජෝර්නෝව යාවත්කාලීන කල යුත්තේ කිනම් අවස්ථා වලදීද?

පෙර්මෙස්සෝ හෝ කාර්තා දී සොජෝර්නෝව පහත සඳහන් අවස්ථා වලදී යාවත්කාලීන (අජොර්ණමෙන්ති) කල යුතුය.

SrilankaWeb.News  -  19/06/2016

වැඩි විස්තර

ලංකාවේ සිටියදී සොජෝර්නෝව කල්ඉකුත් උවහොත් නැවත ඉතාලියට එන්න පුලුවන්ද ?

සොජෝර්නෝව කල්ඉකුත් උවහොත් නැවත ඉතාලියට පැමිණීමට නම් කල්ඉකුත්වූ දින සිට දින 60 නොඉක්මවා තිබිය යුතුය.

SrilankaWeb.News  -  16/06/2016

වැඩි විස්තර

කාර්තා දී සොජෝර්නෝව සඳහා අත්‍යාවශ්‍ය ඉතාලි භාෂා විභාගයට අත්වැලක්.

SrilankaWeb.News  -  12/06/2016

වැඩි විස්තර

බාල වයස්කාර දරුවන් සඳහා සොජෝර්නෝව ඉල්ලුම් කල යුත්තේ කෙසේද ?

දරුවාගේ වයස අවු.14 ට අඩු අවස්ථාවකදී සොජෝර්නෝව අයදුම්කල යුත්තේ දෙමව්පියන් යටතේය.

SrilankaWeb.News  -  12/06/2016

වැඩි විස්තර

කාර්තා දි සොජෝර්නෝව අයදුම්කිරිම සඳහා පසුගිය වසරේ දිස්ඔක්කුපාතෝ ලියා තිබීම බලපානවාද?

දීර්ඝ කාලීන විසීමේ බලපත්‍රය හෙවත් කාර්තා දි සොජෝර්නෝව අයදුම්කිරිම සඳහා මුලික සුදුසුකම් කීපයක් සපුරාලීම අත්‍යවශ්‍ය වනවා.

SrilankaWeb.News  -  05/06/2016

වැඩි විස්තර

ඉතාලි කාර්තා දී සොජෝර්නෝව හිමි ඔබට ජීවත්වීමට හා වැඩකිරීමට පුළුවන් රටවල් ගැන දැනගන්න.

දීර්ඝ කාලීන ඉතාලි කාර්තා දී සොජෝර්නෝව හිමි ඔබට යුරෝපා සංගමයේ සාමාජික රටවල් වල ජීවත්වීමට, ඉගෙනගැනීමට හා රැකියා කිරීමට අවස්ථාව ඇත.

SrilankaWeb.News  -  05/06/2016

වැඩි විස්තර

ගෘහස්ථ (Domestic) රැකියා කරනා ඔබත් 730 / Modello Unico  සෑදිය යුතු බව දන්නවාද?

සියලුම ආකාරයේ ගෘහස්ථ රැකියා වල නියුතු ඔබගේ වාර්ෂික ආදායම යුරෝ 8000 කට වැඩිනම් බදු ප්‍රතිලාභ ගණනය කිරීම (730 / Modello Unico) සඳහා අදායම් හා වියදම් ප්‍රකාශය ඉදිරිපත්කල යුතුය.

SrilankaWeb.News  -  30/05/2016

වැඩි විස්තර

සොජෝර්නෝව අලුත්කිරීමේ නව ගාස්තු සංශෝධනය..                     දැන් වැයවන්නේ යුරෝ 76.46 ක් පමණයි.

මෙම නව ගාස්තු සංශෝධනයට අදාලව ලබාදුන් අධිකරණ තීන්දුව අනුව මින් ඉදිරියට රජයේ දායකත්ව ගාස්තුව ගෙවිය යුතු නොවේ. එමනිසා සොජෝර්නෝව පළමු වතාවට ඉල්ලුම්කිරීමේදී සහ අලුත්කිරීම සඳහා අදාළ නව සම්පුර්ණ ගාස්තුව යුරෝ 76.46 වන අතර එය ගණනය කෙරෙනුයේ පහත අකාරයටය.

SrilankaWeb.News  -  26/05/2016

වැඩි විස්තර

මුදල් ආයෝජනය කිරීමෙන් පුරවැසිභාවය ලබා ගත හැකි ලොව හොඳම රටවල් දහය.

යම් රටක පුරවැසියෙකුට තවත් රටක පුරවැසිභාවය ලබා ගැනීමේ දී දීර්ඝ කාලීන ක්‍රියාපටිපාටියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් මුදල් ආයෝජනය තුළින් පමණක් පුරවැසිභාවය ලබා ගත හැකි රටවල් 10 ක් අනාවරණ කර තිබේ.

SrilankaWeb.News  -  25/05/2016 

වැඩි විස්තර

කාර්තා දී සොජෝර්නෝව සඳහා ඉතාලි භාෂා විභාගය අනිවාර්යද ?

දීර්ඝ කාලීන විසීමේ බලපත්‍රය හෙවත් කාර්තා දී සොජෝර්නෝව අයදුම්කිරීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් අතර එකක් වන්නේ ඉතාලි භාෂා ප්‍රවීණතා සාමාර්ථය ලබා තිබීමයි...

SrilankaWeb.News  -  24/05/2016

වැඩි විස්තර

ඔබේ ෆැමිලිආරේ අයදුම්පතට තවම නුල්ලාඔස්තා එක ලැබුනේ නැත්නම් කල යුත්තේ කුමක්ද?

ඔබගේ බිරිඳ, සැමියා හෝ දරුවන් ඉතාලියට ගෙන්වා ගැනීම සඳහා ෆැමිලිආරේ අයදුම්කර තිබුනත් තවම ඒ සඳහා කැඳවීමක් හෝ නුල්ලාඔස්තා එක ලැබී නොමැති අවස්ථාවකදී ඔබට ඒ සඳහා ප්‍රිෆෙත්තුරා ආයතනයෙන් විමසීමක් සිදුකල හැක.

SrilankaWeb.News  -  22/05/2016

වැඩි විස්තර

ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සංචාරක ප්‍රවර්ධනය දිරිමත් කෙරේ.

SrilankaWeb.News  -  19/05/2016

වැඩි විස්තර

සොජෝර්නෝව අලුත්කිරීමේ ගාස්තු වැඩිවෙන්නේ කෙසේද?

සොජෝර්නෝව නිකුත්කිරීමේ හා අලුත්කිරීමේ ගාස්තු යුරෝ 3 කින් වැඩිකිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.

SrilankaWeb.News  -  29/04/2016

වැඩි විස්තර

දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

ඉතාලි සොජෝර්නෝව ඇති ඔබ විවිධ හේතුන් මත ඉතාලියෙන් බැහැරව සිටන අවස්ථා වලදී එහි නිත්‍යානුකුල තත්වය පිලිබඳ තොරතුරු දැනගෙන සිටීම වැදගත් වේවි.

SrilankaWeb.News  -  25/04/2016

වැඩි විස්තර

ඔබගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන් හෝ මිතුරන් ඉතාලියට ගෙන්වා ගන්නේ කෙසේද?

සංචාරක වීසා යටතේ ඔබගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන් හෝ මිතුරන් ඉතාලියට ගෙන්වා ගත ඇත.

SrilankaWeb.News  -  17/04/2016

වැඩි විස්තර

ඉතාලි පුරවැසිභාවය අයදුම්කිරීම සඳහා අවශ්‍යය වාර්ෂික අදායම.

ඉතාලියේ පදිංචි කාලය (අවම වසර 10) පදනම් කරගෙන ඉතාලි පුරවැසිභාවය අයදුම්කිරීම

SrilankaWeb.News  -  10/04/2016

වැඩි විස්තර

සොජෝර්නෝව අලුත්කිරීම සඳහා තිබිය යුතු වාර්ෂික අදායම කොපමණද?

පෙර්මෙස්සෝ දී සොජෝර්නෝව අලුත්කිරීමේදී හෝ කාර්තා දී සොජෝර්නෝව අයදුම්කිරීමේදී තිබිය යුතු වාර්ෂික අදායම රජය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

SrilankaWeb.News  -  05/04/2016

වැඩි විස්තර

ද්විත්ව පුරවැසිභාවය අයදුම්කරන්නේ කෙසේද?

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අදාල උපදෙස්

SrilankaWeb.News  -  03/04/2016

වැඩි විස්තර

ඔබත් ඉතාලි පාස්පෝර්ට් එක ගතයුත්තේ ඇයි ?

නවතම ගමන් බලපත්‍ර වර්ගීකරණය අනුව ඉතාලියට නැවතත් අංක 3 හිමිව ඇත.
ඉතාලි පාස්පෝර්ට් හිමියන් හට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 144 කට ඇතුළත් වීය හැක.

SrilankaWeb.News  -  29/03/2016

වැඩි විස්තර

2016 වර්ෂයට විදෙස් ගමන් බලපත්‍ර හා ද්විත්ව පුරවැසිභාව සඳහා වන නව ගාස්තු..

විදේශ ගමන් බලපත්‍ර නිකුත්කිරීමේ ගාස්තු 2016 සිට වැඩිකර ඇත. ඒ අනුව සියලුම රටවල් සඳහා (ALL COUNTRY) නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ඉහල දමා ඇත.

SrilankaWeb.News  -  28/03/2016

වැඩි විස්තර

විදේශ රටවලින් ණය අරගෙන ලංකාවට පනින අයට මොකක්ද වෙන්න යන්නේ...

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් විසින් එම රටවලින් විවිධ අවශ්‍යතා සඳහා මුල්‍ය සේවාවන් ලබාගැනීම සිදුකරයි.

SrilankaWeb.News  -  28/03/2016

වැඩි විස්තර

මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සේවා බල ප්‍රදේශ..

SrilankaWeb.News  -  22/03/2016

වැඩි විස්තර

මොකක්ද මේ IBAN කෝඩ් එක කියන්නේ ?

ඔබගේ බැංකු ගිණුමට හිමි IBAN අංකය හැදෙන හැටි දැනගන්න...

SrilankaWeb.News  -  20/03/2016

වැඩි විස්තර

නවතම සොජෝර්නෝ කාඩ්පත ගැන දැනගන්න...

නවතම ඉලෙක්ට්‍රොනික් සොජෝර්නෝ කාඩ්පතෙහි ප්‍රධානම ලක්ෂණ හඳුනාගන්න...

SrilankaWeb.News - 15/03/2016

වැඩි විස්තර

මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සම්බන්ධීකරණ  තොරතුරු..

මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සම්බන්ධීකරණ  තොරතුරු...

SrilankaWeb.News - 13/03/2016

වැඩි විස්තර

ඔබට බැංකු ණයක් ගන්න අවශ්‍යද ?

ඔබට තියන ප්‍රශ්ණ වලින් ටිකක් හරි විසඳගන්න අවශ්‍ය කරන්නේ සල්ලි ද?

SrilankaWeb.News - 08/03/2016

වැඩි විස්තර

අලෝජ්ජතිවා සඳහා නිවසේ වර්ඝ මීටර් ගණනට සාපේක්ෂව වාසය කල හැකි පුද්ගලයින් ප්‍රමාණය ගණනය කරන්නේ කෙසේද ?

ෆැමිලිආරේ හෝ සොජෝර්නොව (ෆැමිලි) අයදුම්කිරිමේදී අත්‍යවශ්‍යම ලියවිල්ලක් වන්නේ කොමුනේ ආයතනය මගින් ලබා ගන්නා අලෝජ්ජතිවා ( Idoneità Alloggiativa) ලියවිල්ලයි.

SrilankaWeb - 06/03/16

වැඩි විස්තර

ශ්‍රීලංකා රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කිහිපයක ණය ශ්‍රේණි පහළ දමයි

ශ්‍රීලංකා රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන කිහිපයක ණය ශ්‍රේණි පහළ දමයි...

SrilankaWeb.News  -  05/03/2016

වැඩි විස්තර

මිලානෝ කොන්සල් ජනරාල්තුමියගේ පණිවිඩය...

A message from Consul General - Mrs. Pradeepa Saram

SrilankaWeb.News  -  04/03/2016

වැඩි විස්තර

ඉතාලි පාස්පෝර්ට් එක ලොව බලගතුම ලයිස්තුවේ තුන්වන තැනට...

පුරවැසිභාවය හා සැලසුම් පිළිබඳ ආයතනයක් වන නවසීලන්තයේ Henley & Partners, විසින් ලොව විවිධ රටවල ගුවන්ගමන් බලපත්‍ර ඇසුරින් සිදුකරන ලද විශේලේෂණයක් එළිදක්වා තිබේ.

SrilankaWeb.News  -  03/03/2016

වැඩි විස්තර

නවතම ඉලෙක්ට්‍රොනික් සොජෝර්නෝ කාඩ්පතක්  (පෙර්මෙස්සෝ / කාර්තා දි සොජෝර්නොව) හඳුන්වා දෙයි..

මෙම නව සොජෝර්නෝ කාඩ්පත පෙරට වඩා ආරක්ෂාකාරී කාඩ්පතක් වේ.  මෙහි හිමිකරුගේ පුද්ගලික තොරතුරු, චායාරුපය හා ඇඟිලි සලකුණු  පිටතට නොපෙනෙන විද්‍යුත් චිපයක රඳවා ඇත.

SrilankaWeb.News  -  02/03/2016

වැඩි විස්තර

ගෘහස්ත සේවිකාවන් ගේ රැකියා අහිමි වීමේදී ගෙවනා විරැකියා ප්‍රතිලාභ දීමනාව (දිස්ඔක්කුපාතෝ) ලබාගැනීම පහසු කෙරේ :

මිට පෙර විරැකියා ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අත්‍යවශ්‍යව පැවති සතියකට පැය 24 වැඩකිරීමේ නීතිය ඉවත්කොට ඇත.  නව නීතිය යටතේ අවසාන මාස 12 ක කාලය තුල අවම ලෙස සති 5 ක් වැඩකර තිබීම විරැකියා ප්‍රතිලාභ ඉල්ලුම්කිරිම සඳහා ප්‍රමාණවත් වේ.

SrilankaWeb.News  -  01/03/2016

වැඩි විස්තර

ශ්‍රීලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ විශේෂ දැනුම්දීමයි..

මිලානෝ හි කොන්සල් ජනරාල්තුමිය මගින් 2016 පෙබරවාරි 27 වන දින ශ්‍රිලාංකිය ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ සාකච්චාවක් කැඳවා තිබිණ. පෙබරවාරි මස පළවන දින අභිනවයෙන් ආරම්භ කරන ලද කොන්සල් කාර්යාලයෙහි ප්‍රගතිය හා පවත්වාගෙන යාමේදී මහජනතාවගේ අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව අදහස් හුවමාරු කෙරිණ.

SrilankaWeb.News - 28/02/2016

වැඩි විස්තර

2016 වර්ෂයට ෆැමිලිආරේ අයදුම්කිරීම සඳහා සපුරාලිය යුතු අදායම් සීමාවන් කුමක්ද ?

ඉතාලියෙහි නිත්‍යානුකුලව වාසයකරනා සංක්‍රමණික විදේශිකයින් හට තමන්ගේ පවුලේ සාමාජිකයින් ද ෆැමිලිආරේ යටතේ ඉතාලියට ගෙන්වා ගත හැක. ඒ සඳහා අත්‍යවශ්‍ය වන මුලික සුදුසුකමක් වන්නේ පැමිණෙන සාමාජිකයින් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය අදායම් සීමාවන් සපුරා තිබීමයි.

SrilankaWeb . FAQ_INFO - 25/02/2016

වැඩි විස්තර

අදායම නැතිවීම මත කාර්තා දී සොජෝර්නොව අහිමි කල හැකිද ?

රැකියාව අහිමිවීම නිසා අදායමක් ලබන්නේ නැති අවස්ථාවකදී වලංගු කාර්තා දී සොජෝර්නොවක් අහිමි කල නොහැකි බව මිලානෝ අධිකරණය මගින් තහවුරු කර ඇත.

SrilankaWeb.FAQ_INFO - 23/02/2016

වැඩි විස්තර

2016 සඳහා කාර්තා දී සොජෝර්නොව අයදුම්කිරීමේදී සපුරාලිය යුතු අවම වාර්ෂික අදායම...

කාර්තා දී සොජෝර්නොව අයදුම්කිරිම සඳහා ප්‍රධාන සුදුසුකම් 3 ක් සපුරා තිබිය යුතුය.
එනම්, - පළමු සොජෝර්නොව ලබාගෙන අවම වශයෙන් අවුරුදු 5 ක් පසුකර තිබිය යුතුය.
- පදිංචිය සඳහා අලෝජ්ජතිවා එකක් ඉදිරිපත් කල යුතුය.
- අවශ්‍ය අවම අදායම් සීමාව සපුරාලීම.

SrilankaWeb.FAQ_INFO - 22Feb2016

වැඩි විස්තර

දරුවෙකු බලාපොරොත්තුව සිටිනා ඇයගේ මව ඉතාලියට ගෙන්වා ගන්නේ කෙසේද?

SrilankaWeb.FAQ - 20/02/2016

දරුවෙකු බලාපොරොත්තුව සිටිනා ඇයගේ මව ඉතාලියට ගෙන්වා ගන්නේ කෙසේද?

සුවිශේෂී සංචාරක වීසා සේවය...
ඔබ ළඟදීම මවක් වීමට බලාපොරොත්තුව සිටිනවාද?

වැඩි විස්තර

මිලානෝ දිස්ඔක්කුපාතෝ (disoccupato) ලිවිම සඳහා ඇති කාර්යාල:

මිලානෝ දිස්ඔක්කුපාතෝ (disoccupato) ලිවිම සඳහා ඇති කාර්යාල...
Centro per l'Impiego di Milano

SrilankaWeb.FAQ - 09/02/2016

වැඩි විස්තර

විදේශ මුදල් සීමා ඉවතට :

SrilankaWeb.FAQ - 07/02/2016

විදේශ මුදල් වලින් ගණුදෙනු කිරීමට හා මුදල් පිටරට යැවීම සඳහා පැවති සීමා කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ.

වැඩි විස්තර

ශ්‍රීලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මිලානෝ නුවර ආරම්භ වූ වගයි:

SrilankaWeb.FAQ - 02/02/2016

මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රිලාංකිය ජනතාව සඳහා විවුර්ත විය.

වැඩි විස්තර

2016 වසර සඳහා ඉතාලියේ රැකියා අවස්ථා :

SrilankaWeb.FAQ - 06/02/2016

කාණ්ඩ කිහිපයක් යටතේ නව රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව නීති තොරතුරු මෙහි ගැසට් කර ඇත. නමුත් මෙම නව ෆ්ලුස්සි නිතිය යටතේ ඉතාලියෙහි දැනට නිත්‍යානුකුල නොවන අයුරින් වාසය කරනා කිසිවෙකුත් හට නිත්‍යානුකුල වීමට (සොජෝර්නොව සාදා ගැනීමට) අවස්ථාවක් නොමැත. ඔවුන් සඳහා වෙන්වූ සනතෝරියා නීතියක් ඉදිරියේදී ක්‍රියාත්මක වනතෙක් ඉවසිය යුතුය. ඉතාලියෙහි නිත්‍යානුකුලව විසීම සඳහා අවසර නොමැති දහස් ගණනක් මෙමගින් සහනයක් ලැබේ යයි බලාපොරොත්තු වුවද එය ඉටු වී නොමැත. එමනිසා ඔවුන් මෙම නිතිය යටතේ අයදුම්පත් යොමුකිරීමෙන් වැළකිය යුතු අතර එසේ යොමුකළ හැකි බව කිසිවෙකු පවසන්නේ නම් එහි කිසිඳු සත්‍යතාවයක් නොමැත මෙමගින් ස්ථිර විදේශීය ශ්‍රමිකයින්ගේ විශාල පැමිණීමක් සඳහා අවස්ථාවක් ලබාදී නැත. මෙම නිතිය යටතේ සාමාන්‍ය කම්කරු හෝ දොමෙස්තික් රැකියා සඳහා නීතිගත කිරීමක් සිදුකල නොහැක. විසීමේ බලපත්‍රයක් නොමැති එහෙත් ඉතාලි හාම්පුතෙක් මාර්ගයෙන් අයදුම්කර රැකියා කොන්ත්‍රාත්තුවකට ඇතුලත් වී සොජෝර්නොව සදා ගැනීමට බලාපොරොත්තුව සිටි අයගේ අවශ්‍යතාව එමනිසා ඉටුනොවේ. තාවකාලික රැකියා කොන්ත්‍රාත් මත ඉතාලියට පැමිණීම සඳහා අවස්ථා 13000 ක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඉතාලියෙහි තාවකාලික පදනම මත පෙර්මෙස්සෝ දී සොජෝර්නොව ලබාගෙන ඇති අය හට එය ස්ථිර රැකියා කල හැකි සොජෝර්නොවකට පරිවර්තනය කල හැකි නීති මෙයට ඇතුලත් කර ඇත.

 

.

දිර්ඝකාලින විසීමේ බලපත්‍රය (කාර්තා දි සොජෝර්නෝව), යාවත්කාලීන කලයුතුද ?

27/10/2015

Il proprietario del blog non ha consensito commenti.

දරුවන් පාසල් යවන්නේ නැත්නම් ඉතාලියේ රැඳී සිටීමට අවසර නෑ??

25/10/2015

Il proprietario del blog non ha consensito commenti.

විසීමේ බලපත්‍රය (පෙර්මෙස්සෝ දි සොජෝර්නෝව), අයදුම්කරුට විරුද්ධව අපරාධ පැමිණිල්ලක් ඇති විට අලුත් කල හැකිද?

25/10/2015

Il proprietario del blog non ha consensito commenti.

Stampa Stampa | Mappa del sito Consiglia questa pagina Consiglia questa pagina
PIVA:09178130960 © SrilankaWeb

Chiama

E-mail

Come arrivare