පුද්ගලික ලියවිලි :
(සොජෝර්නොව කල් ඉකුත්වීඅත්නම්, අලුත්කිරීමේ රිසිට්පත්)
රැකියාවට අදාළ ලියවිලි :
දොමෙස්තික් (domestic) :
ආයතනික (dipendente) රැකියා සදහා :
පවුලේ සාමාජිකයින්ගේ වලංගු විදේශ ගමන් බලපත්රයෙහි (passport) 2-5 පිටුව දක්වා පැහැදිලි පිටපතක්
මින්පෙර ඔබ ෆැමිලිආරේ අයදුම්කර ඇත්නම් එයට අදාළ සියලුම තොරතුරු ඉදිරිපත්කල යුතුය.
අයදුම්පත යොමුකිරීම සඳහා යුරෝ 16.00 ක මර්කා දා බොල්ලෝ (marca da bollo) එකක් ඉදිරිපත් කලයුතුය
|
|
|