BBC News සිංහල - මුල් පිටුව

ශ්‍රී ලංකාවේ සම්මුඛ පරීක්ෂණයක්: "බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?" (Fri, 25 May 2018)
සම්මුඛ පරීක්ෂණයේදී සිය පෞද්ගලිකත්වය උල්ලංඝනය වන ආකාරයේ ප්‍රශ්න තමන්වෙත එල්ල වූ බව සංවර්ධන නිලධාරී තනතුර සඳහා අයදුම් කළ ඇතැම් තරුණියෝ පවසති.
>> Continua a leggere

ගංවතුර සහ නාය යාම්: "දූනමලේ ජල මට්ටම ඉහළ යනවා, විමසිල්ලෙන් පසුවන්න" (Fri, 25 May 2018)
අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේ ජල මටට්ම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් විමසිල්ලෙන් පසුවන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.
>> Continua a leggere

'ඇපල්' අනුකරණය කිරීමේ වරදට ඩොලර් මිලියන 539ක් වන්දි ගෙවූ 'සැම්සුන්' (Fri, 25 May 2018)
"පේටන්ට් බලපත්‍ර හා බැඳුණු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කුඩා වෙළඳපොළක් හිමි සමාගම්වලට අනතුරු ඇඟවීමක් ලෙස මෙම තීන්දුව සැළකිය හැකිය."
>> Continua a leggere

පරිගණක සහ රූපවාහිනී: ඕනෑවට වඩා තිර දෙස බලා සිටීමෙන් 'මරණය ඉක්මන් වේවි' (Fri, 25 May 2018)
රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ බව පර්යේෂකයෝ පවසති.
>> Continua a leggere

Fake News: ඉන්දියාවේ 'සමාජ මාධ්‍ය ව්‍යාජ පුවතක්' නිසා මරණ පහක් (Fri, 25 May 2018)
දරුවන් පැහැර ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ව්‍යාජ පුවතක් හේතුවෙන් කලහකාරී වූ පිරිස් "ආගන්තුකයන්ට" පහර දෙමින් සිටිති.
>> Continua a leggere

Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business

කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් – දිනේෂ් චන්දිමාල් (Fri, 25 May 2018)
COLOMBO (News 1st) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම හොඳ සුදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඔහු එම අදහස් පල කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විතය. එහි පළමු තරගය ලබන මස […] The post කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් – දිනේෂ් චන්දිමාල් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
>> Continua a leggere

ගංවතුරින් විපතට පත් වැසියන්ට සරණක් වූ සිරස – ශක්ති සහන යාත්‍රාව (Fri, 25 May 2018)
COLOMBO (News 1st) – විපතට පත් ජනතාව වෙනුවෙන් මෙරට කාරුණික හදවත් ඇති මිනිසුන් ලබාදුන් පරිත්‍යාග රැගෙන අද දෙවන දිනටත් සිරස – ශක්ති සහන යාත්‍රාව දිස්ත්‍රික්ක 2 ක් බලා ගමන් කළේය. සිරස – ශක්ති සහන යාත්‍රාව අද දිනයේ ගමන් ඇරඹීමට පෙර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ශාක්‍ය මාලකයේදී ආගමික වතාවත් සිදුකෙරිණි. අනතුරුව උදෑසන 7ට පමණ […] The post ගංවතුරින් විපතට පත් වැසියන්ට සරණක් වූ සිරස – ශක්ති සහන යාත්‍රාව appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
>> Continua a leggere

පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි (Fri, 25 May 2018)
COLOMBO (News 1st) – පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි. මාදම්පේ, මැටිහේන ප්‍රදේශයේ, ගංවතුරෙන් කොටු වී සිටි පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, බිංගිරිය වැවක වැව් බැම්ම කැඩී යාම හේතුවෙන්, මැටිහේන ප්‍රදේශයේ ළමුන් ඇතුළු පිරිසක් කොටු වී සිටින බවට ලද තොරතුරක් මත ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් […] The post පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
>> Continua a leggere

ගුණදාස කපුගේ එක ම තනුවට ගැයූ අපූර්ව ගී ත්‍රිත්වය (Fri, 25 May 2018)
ගුණදාස කපුගේ යනු කිසි දා මරණයට පත් වන කලාකරුවෙකු නොවේ. ඔහු අමරණීය කලාකරුවෙකි. ඔහු අමරණීය වන්නේ, හොඳ හඬක් හිමිව තිබූ හුදු ගායකයෙකු පමණක් නිසා නොවේ. ඔහු කලාත්මක පද රචනා තෝරා බේරාගෙන ජනතාව සඳහා නිර්මාණකරණයේ නිරත වූ විශිෂ්ටයෙකු වන නිසා ය. ඔහු ගැයූ විශිෂ්ට ගීත රැසක් මෙරට රසිකයින් වැඩි දෙනෙකු රස විඳ නැති බවට සැකයක් නැත. […] The post ගුණදාස කපුගේ එක ම තනුවට ගැයූ අපූර්ව ගී ත්‍රිත්වය appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
>> Continua a leggere

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය පිටුපස පාතාල කණ්ඩායමක් (Fri, 25 May 2018)
COLOMBO (News 1st) – දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතාට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අංජු නමැති පාතාල නායකයාට අයත් පිරිසක් වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය. […] The post දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය පිටුපස පාතාල කණ්ඩායමක් appeared first on Sri Lanka News - Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
>> Continua a leggere

Latest Sinhala News - hirunews.lk

ට්‍රම්ප් උතුරු කොරියානු හමුවට යළි කැමැත්ත දෙයි (Fri, 25 May 2018)
දින නියම කරගත් පරිදි ඇමරිකාව හා උතුරු කොරියාව අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා අදාළ දිනට පැවැත්වීමට හැකියාවක් ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊයේ (24) ඇමරිකානු ජනපතිවරයා සාකච්ඡා... Read More
>> Continua a leggere

පානදුර ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයෙකුට චෝදනාවක් (Fri, 25 May 2018)
අන්තර සමාජ දෙවන පෙළ ක්‍රිකට් තරඟාවලියට අදාලව 2017 ජනවාරි 23 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තෙදින ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ සිදුවූ සැකකටයුතු සිදුවීම් පිළිබඳ ජනවාරි 25 වැනිදා හිරු ස්පෝර්ට්ස්... Read More
>> Continua a leggere

බිරිඳ මියගිය ශෝකයෙන් පොලිස් කොස්තාපල්වරයෙක් වෙඩි තබාගෙන මියයයි (Fri, 25 May 2018)
ගොකරැල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. අද රාත්‍රී 7.30 ට පමණ මෙම සියදිවි නසාගැනීම සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.... Read More
>> Continua a leggere

අයහපත් කාලගුණයට මුවා වී වනසන, පුත්තලමේ කඩොලාන පරිසරය (Fri, 25 May 2018)
අයහපත් කාලගුණික බලපෑමත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ අවධානය මේ වනවිට මුළුමනින්ම යොමුව ඇත්තේ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පිළිබදවයි. එම අවස්ථාව සැලකිල්ලට ගත් පරිසර සංහාරකයින්... Read More
>> Continua a leggere

හදිසි අනතුරු පෙර පුහුණුවක් නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමගේ විවේචනයට ලක්වෙයි (Fri, 25 May 2018)
ගලේවෙල ප්‍රාදේශීය රෝහලේ අද සිදුකෙරුණු හදිසි අනතුරු පෙරපුහුණුවක්, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ විවේචනයට ලක්වුණා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අනුරාධපුර ගලෙන්බිඳුනු... Read More
>> Continua a leggere

Cricinfo Live Scores

England 184/10 v Pakistan 350/8 *
England 184/10 v Pakistan 350/8 *
>> Continua a leggere

Essex 313/10 v Somerset 273/10 *
Essex 313/10 v Somerset 273/10 *
>> Continua a leggere

Gloucestershire v Hampshire
Gloucestershire v Hampshire
>> Continua a leggere

Stampa Stampa | Mappa del sito Consiglia questa pagina Consiglia questa pagina
PIVA:09178130960 © SrilankaWeb

Chiama

E-mail

Come arrivare