ඔබ ඉතාලියේදී උපයාගත් මුදල් ඉතා නිවැරදිව හා විස්වාසවන්තව ශ්‍රිලංකාවේ ආයෝජනය කිරීම පිලිබඳ උපදෙස් අපගෙන් ලබාගත හැක. එමගින් ඔබගේ සිහින හා බලාපොරොත්තු ඉටුකරගතහැකි ආකාරයට ස්ථිර අනාගත ප්රතිලාභ සඳහා ඔබගේ ආයෝජන සිදුකල හැක.
විදේශ මුදල් ගිණුමක ඔබගේ මුදල් තැම්පත් කිරීම මගින් ඔබට මෙන්ම රටටද සුවිශේෂී ප්රතිලාභ අත්කරගත හැක.
අනාගතය විශ්‍රාම දිවිය සැලසුම්කරනා ඔබ සඳහා අවැසි සුවිශේෂී ආයෝජනයක් ලෙස myfund සැලසුම හඳුන්වා දිය හැක.
ශ්‍රීලංකා කොටස් වෙළඳපොල මෑත කාලයේදී සීග්‍ර වර්ධනයක් පෙන්නුම්කර ඇති, ඔබගේ ආයෝජනයට ඉහල ප්රතිලාභ ලබාගත හැකි ස්ථානයකි. එහි නිවැරදිව ආයෝජනය කිරීම සඳහා අවැසි සියලුම තොරතුරු හා උපදෙස් අපගේ
තැරවුකාර ආයතනය මගින් ඔබට ලබාගත හැක.
මුදල් බැංකු හා මුල්‍ය ආයතන වල ඉහල මුල්‍ය ප්රතිලාභ සඳහා ස්ථිර තැම්පතු ලෙස ඉතිරි කරනා ඔබ සඳහා සුවිශේෂී පොලී අනුපාත.
|
|
|